Monday, September 21, 2015

ප්‍රස්තාව පිරුළු

පිරුනු කළේ දුිය නොසැලේ      බුදු්ධිමතුන් කිසි විටෙක නරක ලෙස නොහැසිරෙන බව 


පෙරලෙන ගලේ පාසි නොබැදෙු්      නිතරම ක්‍රීයාකාරී පුදු්ගලයා සැම විටම නැවුම් වේ 

ගල හොඳුනම් අඔරන කහ මක්වේදු?     යම් ක්‍රියාවක මුලික දෙු් හොඳුනම් ලැබෙන ප්‍රතිළුලයක් යහපත් වේ. 


දුිලිසෙන සියල්ල රත්තරන් නොවේ    පිට ඔපය තිබෙන සෑම දෙුයකම වටිනාකම්ක් නොමැති බව 


පරංගියා කොට්ටේ ගියා වගෙයි    යම් ක්‍රියාවක් නිම කිරීමට කෙටි මාර්ග තිබියදුී දුර මාර්ග තෝරා ගැනීම 

කතාව දෙුා්ලාවෙන් ගමන පයින්     කතාවට වඩා ක්‍රියාව වෙනස්ව සිදු කිරීම


වඳුින්න ගිය දෙු්වාලය ඉහේ කඩා වැටුනා වගේයි    උදුව්වක් කිරීමට යාමේදුී කරදුරයකට ලක්වීම 


කටුස්සාගේ කරේ රත්තරං බැන්ඳුා වගෙයි     නුසුදුස්සාට අනවශ්‍ය ලෙස බුහුමනු දුැක්වීමෙන් අහංකාර වීම 



No comments:

Post a Comment